Posts

10 Essential Algorithms Every Programmer Should Know

Image
Introduction Algorithms are at the heart of computer programming, forming the backbone of software and applications across various domains. As a programmer, understanding and mastering essential algorithms is crucial to solving complex problems efficiently. Whether you're a beginner or an experienced programmer, this article will introduce you to ten fundamental algorithms that will enhance your problem-solving skills and help you excel in your programming journey.     Binary Search Algorithm The Binary Search Algorithm is a fundamental searching technique for finding a specific value within a sorted array. Its efficiency lies in its ability to divide the search space in half at each step, reducing the search time significantly. We'll delve into its implementation and discuss its time complexity, making it an essential tool for programmers dealing with large datasets and searching tasks. Bubble Sort and Quick Sort Sorting algorithms are pivotal in organizing data in ascending ...

Considerations When Buying A Projector (Projector එකක් මිලදී ගැනිමේදී සැලකිය යුතු කරුණු)

Image
01- ප්‍රක්ෂේපන යන්ත්‍ර මිළට ගැනීමේදී බොහෝ දෙනා අපරික්ෂාකාරි බව හේතුවෙන් විවිධාකාර පසුතැවිම් වලට ලක්වන අවස්තා එමටය. වත්මන් වෙළෙඳපොළ හි විවිධ මිල මට්ටම් වලට විවිධ පහසුකම් සහිත projector විකිණීමට ඇති අතර ඒවා මිලට ගැනිමේදී බොහෝ සෙයින් ප්‍රවේශම් විය යුතුය. LED, LCD, DLP  projector  02- DLP හා LCD  projector සාමාන්‍යයෙන් මිලෙන් වැඩි අතර වර්ණ සංකලනය වඩා හොද ප්‍රමිතික් පෙන්වන්නේ DLP Projector වලය. LCD Projector  දිප්තියෙන් වැඩි අතර ප්‍රමාණයෙන් කුඩාය. මේ නිසා DLP Projector වලට වඩා  LCD Projector මිලෙන් වැඩිය. LED projector මිලට ගැනිමේදී ප්‍රමුඛපෙළේ නිෂ්පාදන වෙළෙඳ නාම වලින් පැමිණෙන ඒවා පමණක් මිලට ගත යුතු අතර ඉතාමත් අඩුමිලට වෙළෙඳපොළට පිවිසෙන නිසි වෙළෙඳනාම රහිත චින නිෂ්පාදන මිලට ගැනිමේන් වැලකිය යුතුය. මේවායේ දිප්තිය, තිර ප්‍රමාණය හා ප්‍රමිතිය අඩු අතර කල්පැවැත්මද එතරම් දිගුකාලීන නොවේ. 03- Lumens  ප්‍රක්ෂේපනය යන්ත්‍ර වලට දීප්තිය මනින ඒකකය Lumens ලෙස හදුන්වන අතර දිප්තිය වැඩි වන විට lumens ගණන වැඩිවේ. සාමාන්‍යයෙන් දිවා ආලෝකය සහිත පන්ති කාමරකට වැනි ස්ථානයකට ...

පරිගනකයට සම්බන්ධ කළ සැනින් හාඩ් ඩිස්ක් එක අකර්මණ්‍ය වන්නේ ඇයි..? hard disk error

Image
පරිගණකයේ හාඩ් ඩිස්කයේ ක්‍රියා විරහිත විය. එය වෙනුවෙන් පරිගනකයට සම්බන්ධ කළද හදුනා ගත්තේ නැත. අලුත් හාඩ් ඩිස්කයක් ගෙන වෙනත් පරිගණකයට සවි කර එය දෝෂ නැති එකක්දැයි පරික්ෂා කොට බලා නැවත මුලින් කී පරිගණකයට සවි කළේ ය. එවිට එම හාඩ් ඩිස්කයද අක්‍රිය විය දැන් එය වෙනත් පරිගණකයකදී ක්‍රියා කරන්නේද නැත. මෙම පරිගණකයේ දී මෙසේ හඩ් ඩිස්කවලට හානි සිදු වන්නේ ඇයි..? එම දෝෂ නිවැරැදි කර ගන්නේ කෙසේද...?     හාඩ් ඩිස්කයේ තිබෙන මොටරය සහ එහි කියවිමේ/ ලිවිමේ හිස නිසි පරිදි ක්‍රියාත්මක කරවන විදුලි පරිපථයට හානි සිදුවීම නිසා කළ හැක. මෙවිට හාඩ් ඩිස්කයක මවුපුවරුවට සම්බන්ධ තිබෙන බව සිමොස් (CMOS - Compl-ementary Metal Oxide Semiconductor) වැඩසටහන මගින් හදුනා නොගනී.. එවිට එය My Computer හිදි පෙන්වන්නේ නැත. අපරික්ෂාකාරි ලෙස හාඩ් ඩිස්කය ස්වි කිරිමට උත්සහා කිරිමෙන් එහි යටි පැත්තේ ඇති පරිපථය කෙසින් එකෙහි කොටස් සමග ස්පර්ශ වීම නිසා එය දවී යා හැකිය. මෙම අත්වැරැදිම් දෙකම සිදු නොවුයේ නම් හාඩ් ඩිස්කය දවී යාමට හෙතුව පවර් සප්ලයි එකෙහි පවතින දොෂයක් වීමට ඉඩ ඇත් එහි වොල්ටිතාවයන් පරික්ෂා කර ඒවා නිසි පරි...

හබි (hub), ස්ව්ච් (switch), හා රවුටර් (Router) අතර වෙනස (Hub Vs Switch Vs Router)

Image
හබි (hub), ස්ව්ච් (switch), හා රවුටර් (Router) අතර වෙනස කුමක්ද...? හබ් හා ස්ව්ච් භාවිතා කරන්නේ එකම ip පරමිතියක් ඇති නෙට්වර්ක් (LAN) උපකරණ කිපයක් එකිනෙක හා සම්බන්ධ කිරිමටය. මේවා කොම්පියුටර්ල පින්ටර් හෝ නෙට්වර්ක් සමග සම්බන්ධ වෙනත් එවැනි උපාංග වේ.   හබ් එකක් මගින් එහි සම්ප්‍රේෂණ මාර්ගය පොදුවේ ව්වෘතව තැබේ. ස්විච් එකක් මගින් ඒ ඒ උපාංග සදහා වෙන් වෙන්ව සම්ප්‍රේෂණ කටයුතු සිදු කරයි. මේ නිසා හබ් එකකදී  දත්ත හුව මාරු වන කොටස් හෙවත් ඩේටා පැකට් විකාශ විමට ඉඩ තිබේ. එනිසා ඒවා නැවත නැවත සම්ප්‍රේෂණය කිරිමට සිදු වේ. ස්විච් එකක දි මෙම දොෂ නැත. එබැවින් හබ් එකකට වඩා ස්විච් එකක් වේගවත්ව නෙට්වර්ක් සම්බන්දතා ඇති කරයි. රවුටර් එකක කි්‍රයාකාරිත්වය ස්ව්ච් එකක කි්‍රයාකාරිත්වයට සමානය. එහෙත් එමගින් විවිධ ප්‍රමිතිවල නෙට්වර්ක් වුවත් එකිනෙක හා සම්බන්ද කරයි. කාර්යාලයක ඇති (LAN) නෙට්වර්ක් එකක් ඉන්ටනෙට් හා සම්බන්ධ කිරිමට ස්විච් එකක් යොදා ගත හැකි විමත් උදාහරණයකි. HUB Hub is one of the basic icons of networking devices which works at physical layer and hence connect networking devices physically ...

SMS ඇහැටම ගෙන්න ගන්න ක්‍රමයක්

Image
කෙටි පණිවුඩ යවන්න පටන් අරන් දැන් හරියටම වසර විසි පහක් . පසුගියදා ඒ පිළිබඳ සැමරුමක්ද සිදු වුණා. ඊට සමගාමීව කෙටි පණිවුඩ කෙළින්ම ඔබේ ඇහැටම දෙන්න හැකි තාක්ෂණයක් දැන් ඇවිත්! මේක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක එන කතාවක් නෙවෙයි. ඔබට ඔබේ කෙටි පණිවුඩ ඇස තුළට ම ගෙනත් කියවන්න පුළුවන්. ‘එසැණ පණිවුඩ’ යන්නෙහි නියම අරුත උදා වී ඇත්තේ දැනුයි. විද්‍යාඥයන් සංවර්ධනය කර ඇති මේ නව තාක්ෂණයෙන් කෙටි පණිවුඩ ඔබේ ජංගම දුරකතනයෙන් කෙළින් ම ඔබේ ඇසේ රඳවන සිවි කාචයකට යැවිය හැකියි. මෙම ක‍්‍රමයෙන් වක‍්‍ර හැඩයට සැකසූ ද්‍රව ස්ඵටික දියෝඩයක් මගින් රූප පෙනෙන්ට සලස්වනවා. මෙහි තාක්ෂණික නිර්මාණයේ ගෞරවය හිමි වන්නේ බෙල්ජියානු පර්යේෂකයන් පිරිසකටයි. ඔවුන් බෙල්ජියමේ ඝෙන්ට් (Ghent) විශ්ව විද්‍යාලයට සම්බන්ධ පිරිසක්. රෑහැන්ර හිත එනම් වයර්ලස් තාක්ෂණය යොදා ගෙනයි, ඔවුන් මේ රූප සිවි කාචයට ප‍්‍රක්ෂේපණය කරන්නේ මේ නව නිපැයුමට අයත් සිවි කාචය. ඒ මතට ඩොලර් සංකේතය ප්‍රක්ෂේපණය කර ඇති අයුරු. මේ ක්‍රමයට කෙටි පණිවුඩ හා රූප එහි පතිත කළ හැකියි. සිවි කාචය ක්‍රියා කරන ආකාරය දැක්වීමට විද්‍යාඥයන් ඩොලර් සංකේතයක් යොදා ගත්තා. එහි දුරස්ථව සිවි කා...

ARTIFICIAL INTELLIGENCE- කෘත්‍රිම බුද්ධිය

Image
 කෘත්‍රිම බුද්ධිය පේ-පෑල්, ස්පේස්-එක්ස්, ටෙස්ලා, නියුරාලින්ක් - මේ ඊලෝන් මස්ක්ගේ නම ඇසුනු පමණින් මතකයට නැගෙන ලෝක පූජිත සමාගම්. ජැක් මා, අලි බාබා නිර්මාතෲ වගේම චීනයේ ධනවත්ම පුද්ගලයා, ඒවගේම චීනයේ සමාගම් අතරින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය වර්ධනය සඳහා විශාල වශයෙන් ආයෝජනය කරන සමාගම් වලින් එකක්. පසුගිය 28වැනිදා, ලෝක කෘත්‍රිම බුද්ධි සම්මේලනයකදී මේ පතාක යෝධයින් දෙදෙනා  එක වේදිකාවක  කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ගැන කතා කලා. ඊලෝන් මස්ක් - මට හිතෙන විධියට අපි බොහෝ දෙනෙක් කෘත්‍රිම බුද්ධියේ හැකියාවන් හා හැකියාවන් විභවය ගැන විශාල ලෙස අවතක්සේරු කරලයි ඉන්නේ. කෘත්‍රිම බුද්ධි විශේෂඥයින් හා පර්යේෂකයින්  පවා මේ වැරැද්ද කරනවා. ඔවුන් සිතන්නේ කෘත්‍රිම බුද්ධි යන්ත්‍රයකට ඉතා බුද්ධිමත් මිනිසෙකුගේ චින්තන හා කල්පිත හැකියාවන් තියෙයි කියලා. හැබැයි නුදුරු අනාගතයේදීම කෘත්‍රිම බුද්ධි යන්ත්‍රවල බුද්ධිමය හැකියාවන් ඝාතීය (exponential) ලෙස වැඩිවෙනවා. සාමාන්‍ය මිනිසෙකුට වඩා සිය ගුණයක් බුද්ධිමත්, මිනිසෙකුට වඩා දහස් ගුණයක වේගයෙන් සිතිය හැකි, ප්‍රතික්‍රියාකල හැකි, මහා පුස්තකාල තරම් විශාල මතක ගබඩාවන් ඇති යන...

වැඩ නොකරන හාර්ඩ් ඩිස්ක් එකක් හදාගන්න බලමු

Image
සමහර විට ඔයාල ලඟ වැඩ කරන්නෙ නැති හාඩ් ඩිස්ක් ගොඩක් තියෙන්න පුලුවන් දොරවල් වැහෙනවට අඩ තියන්ත් කොළ හුළඟෙ යනවට බරට තියන්නත් යහමින් ඇති. අපි බලමු ඒ වගේ වැඩ නොකරන හාඩ් ඩිස්ක් එකක් නැවත පණ දීල ගන්න පුලුවන්ද කියල. ඉතිං පරණ වැඩ කරන්න නැති Hard Disk එකක් තියෙනවනම් මේ වැඩේ කරල බලන්න හරියන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්  නමුත් ඉවත දමනවා වෙනුවට පොඩි උත්සාහයක් හරි කරල බලමු මේ සඳහා බොහෝ දුරට සුදුසු හාඩ් ඩිස්ක් වන්නේ පහත දැක්වෙන ඒවා බව සලකන්න 1.       අදාල  Hard Disk එක සම්භන්ධ කලාම පරිගණකය මංදගාමී  වෙන Hard Disk වලට 2.       BIOS වලින් විතරන් Hard Disk එකක් විදිහට පෙන්නන Hard Disk වලට 3.       මෙහෙයුම් පද්ධති  දාන්න දෙන් නැති Hard Disk වලට 4.       IDE Hard Disk වලට 5.       ෆෝරමැට්  කරන්න දෙන්නැති Hard Disk වලට මීට අමතරව අනිකුත් ලෙඩ සහිත Hard Disk වලට සමහර විට හරියාමට ඉඩ තිබෙනව ඒ වගේම මේ විදිහට Hard Disk එක හදා ගන්න නම් Power Conecter එක සම්බන්ද කල විට Hard Disk එකේ මෝටරය අනිවාර්යයෙ...