වැඩ නොකරන හාර්ඩ් ඩිස්ක් එකක් හදාගන්න බලමු
සමහර විට ඔයාල ලඟ වැඩ කරන්නෙ නැති හාඩ් ඩිස්ක් ගොඩක් තියෙන්න පුලුවන් දොරවල් වැහෙනවට අඩ තියන්ත් කොළ හුළඟෙ යනවට බරට තියන්නත් යහමින් ඇති. අපි බලමු ඒ වගේ වැඩ නොකරන හාඩ් ඩිස්ක් එකක් නැවත පණ දීල ගන්න පුලුවන්ද කියල. ඉතිං පරණ වැඩ කරන්න නැති Hard Disk එකක් තියෙනවනම් මේ වැඩේ කරල බලන්න හරියන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් නමුත් ඉවත දමනවා වෙනුවට පොඩි උත්සාහයක් හරි කරල බලමු මේ සඳහා බොහෝ දුරට සුදුසු හාඩ් ඩිස්ක් වන්නේ පහත දැක්වෙන ඒවා බව සලකන්න 1. අදාල Hard Disk එක සම්භන්ධ කලාම පරිගණකය මංදගාමී වෙන Hard Disk වලට 2. BIOS වලින් විතරන් Hard Disk එකක් විදිහට පෙන්නන Hard Disk වලට 3. මෙහෙයුම් පද්ධති දාන්න දෙන් නැති Hard Disk වලට 4. IDE Hard Disk වලට 5. ෆෝරමැට් කරන්න දෙන්නැති Hard Disk වලට මීට අමතරව අනිකුත් ලෙඩ සහිත Hard Disk වලට සමහර විට හරියාමට ඉඩ තිබෙනව ඒ වගේම මේ විදිහට Hard Disk එක හදා ගන්න නම් Power Conecter එක සම්බන්ද කල විට Hard Disk එකේ මෝටරය අනිවාර්යයෙ...